1993 දී උසස් පෙළ ගණිත අංශයෙන් මාතර දිස්ත්‍රික් ප්‍රථමයා වීමෙන් පසු ගුරුවරයෙකු වීමේ දැඩි අපේක්ෂාව නිසාම, උසස් අධ්‍යාපනය සඳහා ඉංජිනේරු අංශය තෝරා නොගෙන රුහුණු විශ්ව විද්‍යාලයේ භෞතීය විද්‍යා අංශය හැදෑරුවෙමි. දීර්ඝ කාලයක් මුළුල්ලේ ගුරු වෘත්තියේ නියැලුණු මා කෙරෙහි සිසු දරු දැරියන් තැබූ විශ්වාසය නිසාම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඉංජිනේරු පීඨ සඳහා සුදුසුකම් ලැබූ වැඩි ම ශිෂ්‍ය පිරිස බිහි කළ උසස් පෙළ ගුරුවරයා වීමට මා භාග්‍යවන්ත වී තිබේ.

පාඨමාලා විස්තර

නැවත ඇතුළු වන්න

  • වෙබ් අඩවියට ප්‍රථම ප්‍රවේශය
    Sunday, 26 December 2021, 6:48 PM  (3 අවුරුදු 115 දවස්)
  • අඩවියට අවසාන ප්‍රවේශය
    Tuesday, 11 January 2022, 6:54 PM  (3 අවුරුදු 99 දවස්)

Mobile app